2022 මැයි 08 වන ඉරිදා

පැය තුනේ විදුලිය කැපිල්ල තව මාස 03ක්

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 62

I ගයාන් ගාල්ලගේ

පැය තුනයි විනාඩි විස්සක විදුලි කප්පාදුව තවත් මාස තුනක පමණ කාලයක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා දේශයට පැවසීය.

දැනට නියමිත වෙලාවට තෙල් සංස්ථාව විසින් බලාගාරවලට ඉන්ධන ලබා දෙන බවත් ඒ නිසා විදුලි කප්පාදුව ඉදිරියේදී ක්‍රමයෙන් අඩුකරගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම විදුලි බිල සඳහා සංශෝධන ඉදිරිපත් කරන ලෙසට දැනටමත් රජයට අදාළ යෝජනා ඉදිරිපත් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් කීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00