2022 අප්‍රේල් 03 වන ඉරිදා

ආහාර මිල සමඟ උද්ධමනයත් නගී

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 54

lසංජීවිකා සමරතුංග

මාර්තු මාසය අවසන් වනවිට මෙරට උද්ධමන අනුපාතය (බඩුමිල වැඩිවීමේ වේගය) 18.8% දක්වා ඉහළ ගොස් ඇතැයි නවතම මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

පසුගිය මාසය හා සසඳන කළ එය 3%ක පමණ වර්ධනයකි.

විශේෂයෙන් ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක මිල ගණන් ඉහළ යාම මෙම තත්ත්වයට හේතු වී ඇත.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00