2022 මාර්තු 13 වන ඉරිදා

විදුලිය කැපීම නවතින දිනය කියන්න බැරිලු

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:02 210

I ගයාන් ගාල්ලගේ

විදුලි කප්පාදුව නතර කරන දිනයක් නිශ්චිතව කිව නොහැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා දේශයට පැවසීය.

තෙල් ලැබෙන ආකාරය අනුව තීරණය වන බවත් ඇතැම් ස්ථානවල තෙල් ලැබෙන්නේ කොටස් වශයෙන් නිසා විදුලි කප්පාදුව නතර නොවන බව හෙතෙම සඳහන් කළේය.විදුලිය කප්පාදුව නතර කරන බවට විවිධ කතා කීවත් සියල්ල තෙල් මත තීරණය වන බව ඔහු වැඩිදුරටත් කීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00