2022 ජනවාරි 22 වන සෙනසුරාදා

විදුලිය අවුල ආණ්ඩුවේ වැඩක්! - හඳුන්නෙත්ති

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 151

ගයාන් ගාල්ලගේ l

පවතින විදුලි අර්බුදය රටේ ආර්ථිකය නිසා නිර්මාණය වූවක් නොව එය සැලසුමකට අනුව නිර්මාණය වූවක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා දේශයට පැවසීය.

යුගදනවි බලාගාරයේ ගිවිසුමට යට ගසා රටට අවශ්‍ය එකම ක්‍රමය එල්.එන්.ජී. බලාගාර බවට ජනතාව කෙරෙහි විශ්වාසය ඇති කිරීමේ අරමුණින් මෙම විදුලි අර්බුදය නිර්මාණය කර ඇති බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් අවසානයේ මේ සියල්ල පෞද්ගලීකරණය කිරීම බවත් හෙතෙම සඳහන් කළේය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00