2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

ආර්ථිකය ගොඩගන්න සජබ සැලැස්මක්

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 58

I ගයාන් ගාල්ලගේ

කඩා වැටුණු ආර්ථිකය ගොඩනංවන ආර්ථික සැලසුමක් සමගි ජන බලවේගය විසින් රටට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

ඒ අනුව දැනටමත් ඒ ඒ විෂය ක්ෂේත්‍රයන්වල ප්‍රවීණයන්ගෙන් තොරතුරු සහ වාර්තා ලබාගනිමින් සිටිනා බව එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අවසානයේ එකී සියලු තොරතුරු ලබාගෙන පක්ෂය විසින් පත් කරන ලද විද්වත් කමිටුවක් ඔස්සේ එම ආර්ථික සැලසුම නිර්මාණය කොට ජනතාව ඉදිරියට නුදුරේදීම ගෙනෙන බව ඔහු වැඩිදුරටත් කීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00