2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

කලා උපාධිධාරීන් අඩකට රස්සා නෑ

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 36

I සංජීවිකා සමරතුංග

ශ්‍රී ලංකාවේ කලා විෂය ධාරාවෙන් උපාධිය ලබන්නන්ගෙන් 54.4%ක් පමණ රැකියා වියුක්තියෙන් පෙළෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙයි.

වසර 2017 පදනම් වසර ලෙස ගත් කල එක් කලා උපාධිධරයෙක් වෙනුවෙන් වසර 3ක අධ්‍යයන කාලය සඳහා රජය විසින් වියදම් කරන ලද මුදල රුපියල් 854,000කි.

කලා උපාධිධරයන් සඳහා පවත්නා වෘත්තීය අවස්ථාව අඩුවීමට හේතුව කාලීන අවශ්‍යතා අනුව විෂය මාලා සකස් නොවීම සහ උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධව පවත්නා ගැටලු බව අදාළ සමීක්ෂණ වාර්තාව වැඩිදුරටත් කියයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00