2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

එක රටක් එක නීතියක් බලකායට පී.එස්.එම්. චාල්ස් පත්කෙරේ?

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 41

දේශපාලන වාර්තාකරු l

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යසාධක බලකාය තුළ දමිළ ප්‍රජාව නියෝජනය කිරීම සඳහා උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පත්කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. මෙයට පෙර ඇය මැතිවරණ කොමිසමට පත් කිරීමට යෝජනා කර තිබුණත් මෙකී කාර්ය සාධක බළකායට චාල්ස් මහත්මිය පත් කිරීමට පසුව තීරණය කර ඇත.

 
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00