2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

යුගදනවි විකිණීමට: ජවිපෙ උසාවියට

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 71

I ගයාන් ගාල්ලගේ

යුගදනවි විදුලි බලාගාරය හොර රහසේ ඇමරිකානු සමාගමකට විකිණීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට තීන්දු කර ඇත.

ජනතාවට හිමි රාජ්‍ය දේපළ විකිණීමත් රටේ ස්වෛරීත්වයට හානි වන අයුරින් ගනුදෙනු කිරීමත් යන කාරණා මත මෙම නඩුව ගොනු කිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අප එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් විමසීමක් කළ විට ඔහු සඳහන් කර සිටියේ අවශ්‍ය ලිපි ලේඛන නීතීඥ මණ්ඩලයකට බාරදුන් බවය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00