2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට රාජ්‍ය ලේකම්වරයෙක්

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 501

I දේශපාලන වාර්තාකරු

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉදිරි සතියේදී තනතුරින් ඉවත් වීමට නියමිතය. ඉන් ඇතිවන පුරප්පාඩුව සඳහා විදේශ රැකියා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතා පත්කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

අරැමෙයිනායගම් මහතා යාපනය ඇතුළු උතුරු පළාතේ දිස්ත්‍රික්ක ගණනාවක දිසාපතිවරයා ලෙස මෙයට පෙර කටයුතු කර ඇත.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00