2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

කබ්රාල් 15 වැනිදා මහ බැංකු අධිපති ධූරයට

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 21

දේශපාලන වාර්තාකරු I

වත්මන් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ලබන 14 වැනිදා අඟහරුවාදා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු 15දා සිට තමන් මහ බැංකු අධිපති ලෙස වැඩ බාරගැනීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා දේශයට පැවසීය. එම තනතුර බාරගැනීම සඳහා ලබන සඳුදා තමන් දැනට දරණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ මුදල් අමාත්‍යතුමාගේ ආරාධනය නිසා තමන් රාජ්‍ය අමාත්‍ය ධුරය කැප කර මහ බැංකු අධිපති ලෙස සේවයට එක්වන බවද ඔහු පැවසීය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00