2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

ඇඳිරිය තවත් සතියක්

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 88

| සංජීවිකා සමරතුංග

දැනට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13 වැනිදා උදෑසන 04 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ආණ්ඩුවේ කොවිඩ් පාලන කාර්යසාධක බලකාය තීන්දු කළේය.

සිකුරාදා දහවල් 11.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ කොවිඩ් කාර්යසාධක බලකා රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය.

එහිදී පවතින තත්ත්වය දීර්ඝ වශයෙන් සමාලෝචනය කොට වෛද්‍ය විශේෂඥයන්ගේ ආර්ථික විශේෂඥයන්ගේද උපදෙස් ඇතුළු මෙම තීරණය ගත් බව ජනාධිපති කාර්යාලය පවසයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00