2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

තවත් සතියක් රට වසයි

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 14

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා පැවැති කොවිඩ් පාලන කාර්ය සාධන බලකාය තවත් සතියක කාලයකට රට වසා දැමීමට තීන්දු කළේය. ඒ අනුව දැනට ක්‍රියාත්මක කරන නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් මස 6 වැනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00