2021 ජුලි 24 වන සෙනසුරාදා

ඇමැති මාරුව කල් යයි

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 35

I දේශපාලන වාර්තාකරු

පසුගිය සතියේ දේශය පුවත්පත වාර්තා කළ ආකාරයට කඩිනමින් සිදු කිරීමට යෝජනා කර තිබූ කැබිනට් සංශෝධනය දින නියමයක් නොමැතිව කල් දැමීමට රජය තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

එයට හේතු වී ඇත්තේ වත්මන් අමාත්‍ය මණ්ඩලය ස්ථාපිත කොට වසරක කාලයක්වත් ගතවී නොමැති බැවින් ඇමැතිවරුන්ට සිය කාර්යසාධනය පෙන්වීමට වසරකටවත් වැඩි කාලයක් ලබාදීම සාධාරණ බවට ලැබුණු යෝජනාවක් බවද සඳහන්ය.

ඒ අනුව අපේක්ෂා කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු නොකිරීමට ජනාධිපතිවරයා තීන්දු කළ බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනකු මේ ගැන කළ විමසුමකදී ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි දේශයට වාර්තා වෙයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00