2021 ජුලි 10 වන සෙනසුරාදා

උද්ඝෝෂණ කළොත් අත්අඩංගුවට - නි. පොලිස්පති අජිත් රෝහණ

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 17

| ගයාන් ගාල්ලගේ

කුමන ආකාරයකින් හෝ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිරෝධායන නීති කඩකොට උද්ඝෝෂණ හෝ ජනතා එක්රැස් කිරීම් පවත්වන්නේ නම් ඔවුන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දේශයට පැවසීය.

ඒ සඳහා කිසිදු අධිකරණ අවසරයක් අවශ්‍ය නොමැති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගය පමණක් ප්‍රමාණවත් බවත් හෙතෙම සඳහන් කළේය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00