2021 ජුලි 10 වන සෙනසුරාදා

දයාසිරිගෙන් රතු එළියක්

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 275

I ගයාන් ගාල්ලගේ

යම් දිනක නැවත රාජ්‍ය බලය ලබාගැනීම සඳහා පාක්ෂිකයන්ගේ සහාය ඉල්ලීමේ හැකියාවක් තමන්ට නැතැයි රාජ්‍ය අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ  මහලේකම් දයාසිරි ජයසේකර මහතා දේශයට පැවසීය.

එයට හේතුවී ඇත්තේ තම පක්ෂයටත් පාක්ෂිකයන්ටත් වත්මන් රජයෙන් දිගින් දිගටම සිදුවන කෙනෙහිලිකම් බවද ඒ මහතා කීය.

මේ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සමඟ කිහිපවතාවක් කතාකළත් කිසිදු පිළිතුරක් නොලැබුණු බවද ඒ මහතා පැවසීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00