2021 ජුලි 03 වන සෙනසුරාදා

අවදානමට හේතු තනක්

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 25

- උපුල් රෝහණ

| ගයාන් ගාල්ලගේ

ප්‍රධාන කාරණා තුනක් හේතුවෙන් ඉදිරි කාලය කෝවිඩ් අවදානම ඉහළ යා හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

ඊට මේ දිනවල දිවයින පුරා හමුවන ඩෙල්ටා ප්‍රභේදය, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෘතදේහ සහ නිරෝධායනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය, සංචරණ සීමා ඉවත් කිරීම නිසා ජනතාවගේ වගකීමෙන් තොර හැසිරීම යන කාරණ බලපෑ හැකි බව හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන් පළාත් අතර සංචරණය තහනම් වුවත් ඒවා සොයා බැලීමක් නොවන නිසා ඉදිරි කාලයේ තත්ත්වය අවදානම් සහගත බව ඔහු පැවසීය

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00