2021 ජුනි 12 වන සෙනසුරාදා

මධ්‍යම අධිවේගයේ පාර වෙනස් කරයි

 2021 ජුනි 12 වන සෙනසුරාදා, පෙ.ව. 07:59 39

I ගයාන් ගාල්ලගේ

මධ්‍යම අධිවේගී මාර්ගය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ ගංවතුර තත්ත්වයකට මුහුණ දෙන්නේ නම් එම මාර්ගයේ හැඩය වෙනස් කිරීමට රජයේ අවධානය යොමුකර තිබේ.

පසුගිය දින කිහිපයේ වර්ෂාපතනයත් සමඟ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීම නිසා ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි ගැන සලකා බලා යම් වෙනසක් කිරීමට ඇත්නම් එය සිදුකිරීමට බලධාරීන්ට මහාමාර්ග අමාත්‍යංශය විසින් උපදෙස් ලබාදී ඇතැයි සඳහන් වේ.

මේ දිනවල මාර්ගයේ අඩුපාඩු සොයා බැලීම සඳහා කණ්ඩායමක් ඒ වෙනුවෙන් පත්කර ඇත.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00