2021 මැයි 01 වන සෙනසුරාදා

පෝට්සිටි තීන්දුව බදාදාට පෙර කතානායකට

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

I දේශපාලන වාර්තාකරු

කොළඹ පෝට්සිටි ව්‍යාපෘතියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 23ක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩු තීන්දුව ලබන බදාදාට පෙර කතානායකවරයාට සහ ජනාධිපතිවරයාට යැවීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි මාර්ග කියයි.

පවත්නා නීතියේ හැටියට එබඳු පෙත්සම් ඉදිරිපත් වූ විට ඒවා විභාග කර දින 21ක කාලයක් තුළ තීන්දුව ලබාදිය යුතුය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම පෙත්සම් විභාග කළෝය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00