2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

පරිසරය වනසන අය වැටලීම හමුදාවට

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

I දේශපාලන වාර්තාකරු

පරිසරයට හානිකරන පුද්ගලයන් වැටලීම ශ්‍රී ලංකා යුද හමුදාවට පැවරීමට ජනාධිපතිවරයා තින්දු කර තිබේ. මෙතෙක් එම කටයුතු ශ්‍රී ලංකා පොලීසියේ විවිධ අංශ මගින් සිදුකෙරෙනි.

පොලීසියට නොයෙක් දේශපාලන බලපෑම් එල්ලවීමත්, රටපුරා තැනින් තැනින් පරිසර හානි පිළිබඳ පැමිණිලි නිතර ලැබීමත් නිසා ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බව වාර්තා වෙයි.

හමුදා වැටලීම් මගින් අදාළ සිද්ධි ගැන මූලික විමර්ශන පවත්වා පොලීසිය සමග එක්ව නීතිය ක්‍රියාත්මක කිරීම නව තීරණයේ අරමුණයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00