2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

ශ්‍රීලනිපය මින්පසු සන්ධානවලට නැහැ

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 22

I ගයාන් ගාල්ලගේ

මින් ඉදිරියට කිසිදු මැතිවරණයක් සඳහා අනෙකුත් පක්ෂ සමඟ සන්ධාන ගත නොවී තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී යෝජනා වී තිබේ.

යම් ආකාරයකින් සන්ධාන ගතවන්නේ නම් අදාළ සන්ධානයේ නායකත්වය ශ්‍රී නිදහස් පක්ෂයෙන් ගතයුතු බවද එම යෝජනාවේ ඉදිරිපත් කර ඇත.

එහිදී වැඩිදුරටත් යෝජනා වී ඇත්තේ නැවත කිසිදු අවස්ථාවක පොදුජන පෙරමුණ සමඟ සන්ධායනයකට ශ්‍රිලනිපය නොයා යුතු බවය.

කෙසේ වෙතත් මෙකී යෝජනා සම්බන්ධයෙන් ඉදිරියේ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට එම පක්ෂය තීන්දු කර ඇත.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00