I හසිත් අංජන
ලබන 20 වැනිදා සිට එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කරන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා දේශයට පැවසීය.
ගම් මට්ටමින් ජනතාව දැනුම්වත් කිරීමේ ජනහමු දහසක් පැවැත්වීමට සමගි ජනබලවේගය කටයුතු යොදා ඇති බවත් සෞඛ්‍ය බලධාරීන්ගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ උපදෙස් අනුව එම ජනහමු පවත්වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.