I ගයාන් ගාල්ලගේ
තමන් දන්නා පරිදි වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ තබා ගනිමින් ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට එකඟත්වයකට පැමිණ ඇති බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා දේශයට පැවසීය.
කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ඇමෙරිකානු ගිවිසුම මගින් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් හිමිවන බවත් එය ජනාධිපතිවරණයට පෙර අත්සන් කිරීමට අදහස් කරන බවත්ය.
රනිල් තමයි....
ඒ බව අග්‍රාමාත්‍යවරයාද පසුගිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ බව හෙතෙම සඳහන් කළේය.
විශේෂයෙන් මේ කටයුතු සියලු දෙනාගේම එකඟත්වය පරිදි ඉදිරියේදී සිදුවනු ඇතැයිද ඒ මහතා කීය.