I දේශපාලන වාර්තාකරු
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ඇරැයුමෙන් හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් ප්රමුඛ ආරක්ෂක ප්‍රධානීන් විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සකස් කල විශේෂ වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය.
මෙහි මූලික පිටපතක් දැනටමත් එකී ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් විසින් විපක්ෂනායකවරයාට භාරදී තිබේ. එය අධ්‍යයනයෙන් පසු විපක්ෂනායකවරයා හිටපු හමුදා ප්‍රධානීන් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මෙම වාර්තාව භාරදීමට නියමිතය.