2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

අත පොහොට්ටු හවුලේ ජනපති අපේක්ෂක සැප්තැම්බරයේ

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:29 251

I සංජීවිකා සමරතුංග

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන නව දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම ලබන සැප්තැම්බර් මාසයේදී සිදු කෙරෙන බව එම පක්ෂයට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග කියයි.

නව සන්ධානය ස්ථාපිත කිරීම සඳහා දැන් ස්ථාවර දේශපාලන කමිටුවක් පත්කර තිබේ. ඒ සඳහා සන්ධානයේ ප්‍රධාන පක්ෂවල නියෝජිතයන් හා ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් සහභාගී වෙති. සන්ධානයේ මූලික කොන්දේසි හා එකඟතා පිළිබඳ තීන්දු ගැනීම සඳහා තවත් දෙසතියකින් සන්ධාන නායකයන් මුණගැසීමට නියමිතය.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00