I සංජීවිකා සමරතුංග
මෙම ජනවාරි මාසය තුළ රුපියල් කෝටි දසදහස් හයසීයක (රුපියල් බිලියන 106ක) නව මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග පවසයි.
මෙලෙස නව මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇත්තේ රාජ්‍ය වියදම් පියවීම සඳහා මහා භාණ්ඩාගාරය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලා තිබූ අරමුදල් සැපයීම පිණිසය.