2019 ජනවාරි 26 වන සෙනසුරාදා

චන්ද්‍රිකා මැතිසබයට ගන්න තීරණයක් නෑ - රනිල්

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

I සංජීවිකා සමරතුංග

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය එ.ජා.ප. ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත්කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි එ.ජා.ප. නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේ.

අග්‍රාමාත්‍යවරයා මෙම දැනුම්දීම කළේ පසුගිය සඳුදා එ.ජාප. පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වූ අවස්ථාවේදීය. චන්ද්‍රිකා මහත්මිය එ.ජා.ප. ජාතික ලැයිස්තුවෙන් මැතිසබයට පත්කරන බවට මාධ්‍ය වාර්තා පළවී ඇති බැවින් මෙම පුවතේ සත්‍ය අසත්‍යතාව විමසා සිටියේ අමාත්‍ය රවී කරුණානායක විසිනි. ඊට පිළිතුරැ ලෙස චන්ද්‍රිකා එ.ජා.ප.යට ගැනීමේ තීරණයක් නැතැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00