2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

ඉල්මහ

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 110

මේ ඉල්මහත් හරි සීතලයි
අඩුවක් නැහැ
සිතිවිලිවලත් කිසි
වෙනසක් නැහැ
හෙට හිරු නොනැග්ගත්
කම් නැහැ
මැණික නුඹට වැඩි
කෙනෙක් මට නැහැ....

මනෝ

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00