2023 මැයි 21 වන ඉරිදා

හැන්දෑවක් සැරසූ යුගාත්‍රා

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 96

විචිත්‍රවත් සිනමාවේදී චන්න පෙරේරා ලාංකික සිනමාවට දායාද කළ යුගාත්‍රා චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් මීට ටික දවසකට ඉහතදී වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර්හිදී පැවැත්වුණා. මෙවර හදසර අන්තිම පිටුව සැරසෙන්නේ එදා ඒ දවසේ පින්තූර එකතුවකින්.