2020 මාර්තු 14 වන සෙනසුරාදා

HIT TIPS

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 50

ලංකාවේ කොල්ලෙක් LIVE

රැප් සංගීතයට ආදරය කරන කාටත් මේක අපූරු අවස්ථාවක්. (Revolution of sensational rap Concert Culture of Sri Lanka has begun) විදිහට තමා මේ වැඩේ හඳුන්වලා තියෙන්නේ. ඉතින් මාර්තු 20 වැනිදා හවස 6ට විහාරමහා දේවි එළිමහන් රංගපීඨය පැත්තට සෙට් වුණොත් මේ අත්දැකීම් විඳගන්න පුළුවන්.

D-FORMATION ලංකාවට 

2020 මාර්තු 20 වැනි දින TRIBE COLOMBO හිදී D-FORMATION හමුවෙන්න ලංකාවේ DJ Music රසිකයන්ට පුළුවන්. ඩී-ෆෝමේෂන් කියන්නේ ලොවම පිළිගත්ත විද්‍යුත් සංගීතයේ රුවක්. ඉතින් DJ වලට Electronic Music වලට ආදරය කරන කාටත් මේක අපූරු අවස්ථාවක්.