2020 මාර්තු 07 වන සෙනසුරාදා

දිව වගේ ඇසත් පිනවන ආහාර Dish Functional

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 56

මේ පාර නම් මම ගොඩවැදුණේ රසම රස කෑමවලින් පිරුණු නිවසකට. මේ ගෙදර අයිතිකාරිය තමයි Zainab. Uber eats සහ පෞද්ගලික උත්සව අවස්ථා සදහා ආහාර සපයන ඔවුන්ගේ ව්‍යාපාරය නමින් Dish Functional.

ඇය දිව වගේම ඇසත් පිනවන විදිහට ආහාර පිසින්න ප්‍රිය කරන්නියක්. ඒ නිසාම 2019 මාර්තුවල ඇරඹුණු ව්‍යාපාරය සාර්ථක වෙලා තියෙනවා. Instagram සහ Facebook ඔස්සේ @Dishfunctional නමින් ඇයව සම්බන්ද කරගන්න ඔබට පුළුවන්. නුදුරේදීම ඔවුන්ගේ අවන්හලක් දකින්නත් අපි බලාපොරොත්තු වෙනවා.

ඇයගෙන් රස බලපු බොහෝ ආහාර අතර pitta pan සහ baked seafood pasta සුවිශේෂියි. රසම රස brownies, Banofee pie ඇය අතුරැපසවලට දක්වන ආදරය කියාපානවා. ඉතින් ඔබටත් පුළුවන් ඇයගේ අපූරැ ආහාර වේලක් රසවිඳින්න.

දනූ
You’re My Favorite