2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

නිවාඩුවකට වගේම බිස්නස් වැඩටත් ගැලපෙන තැනක් Ocean edge hotel

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 53

කොළඹ නගරයේ හදවතේ පිහිටලා තියන Ocean edge hotel කාලයේ තාලයට අවශ්‍යතාවයට ගැලපෙන ලෙස නිමාවූ සංචාරක නවාතැනක්. නිදහසේ නිවාඩුවකට වගේම ව්‍යාපාරික කටයුතු සඳහා නවාතැන් ගන්නා ඔබට ගැලපෙනම තැන තමයි මේ.

සම්පූර්ණ suits සහ studio 78කින් සමන්විත වන අතර ocean studio, ocean deluxe, ocean superior, ocean panorama ලෙස පහසුකම් හා අවශ්‍යතාවයට අනුව වෙනස් වන මෙම suits, අංගසම්පූර්ණ මුළුතැන්ගෙවල් සුවපහසු ගෘහභාණ්ඩ වේගවත් අන්තර්ජාල සබඳතාව ආදී බොහෝ පහසුකම්වලින් සමන්විතයි.

Restaurant and bar යටතේ දේශීය විදේශීය ආහාර රසවිඳින්නත් පුළුවන්. Jaccuzzi සහිත pool, ශාරීරික සුවතා මධ්‍යස්ථාන, Dry cleaning and laundry, කැමරා ආරක්ෂාව, කාමර සේවය, අවශ්‍ය විට දරුවන් බලාගැනීම, වාහන නැවැත්වීමේ පහසුකම් ආදී තවත් බොහෝ දෑ Ocean edge සපයනවා. කාර්යබහුල කොළඹ නගරයේ shopping malls, restaurant සහ විනෝද වෙන්නත් ඕනෑතරම් ස්ථාන සතිත වටපිටාවක ඔබේ අවශ්‍යතාවයට සරිලන අපූරු නවාතැන තමයි Ocean edge.

නිසල් ද සිල්වා

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00