2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

රස වෑහෙන ආහාර වේලක් අපූරු විනෝදයක් ON14

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 42

කොළඹ වෙරළ තීරයත් අහසත් යාවෙන අපූරුව හොඳින්ම දර්ශනය වෙන rooftop bar එක තමයි Ozo colombo හී ON14 කියන්නේ. පවුලෙ අය සමඟ මිතුරන් සමඟ විනෝද වෙන්න අපූරුම තැනක් තමයි ON14. DJ සංගීතය, බ්‍රහස්පතින්දා, සිකුරාදා දිනයන්වල සජීවී සංගීත කණ්ඩායම් වාදනය, infinity pool එක සහ pool parties ආදී බොහෝ ක්‍රියාකාරකම් විඳගන්න පුළුවන්. ON14 හී ආහර නම් අතිවිශිෂ්‍ටයි. Pork burger, roasted Duck breast, black mushroom risotto තමයි අපේ තෝරාගැනීම වුණේ. අතුරුපස ලෙස අපි තෝරාගත් L’opera සහ lemongrass cream brulee හරිම රසවත්. ඉතින් රසම රස ආහාර වේලක් අත්විඳින ගමන් ඔබේ හිතමිතුරන් සමඟ හිතේ හැටියට විනෝද වෙන්නත් සුන්දර skyline දසුනක් දැක බලාගන්නත් අපූරුම තැන ON14 වේවි.

සටහන සේයා රූ : Life.lk ඇසුරින්

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00