2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

HIT TIPS

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 45

දැවැන්ත ප්‍රසංගයක්

මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ විහාර මහා දේවී එලිමහන් රංග පීඨයේ. පෙබරවාරි 29 වැනිදා හවස 5ට ඒ පැත්තට ගොඩ වුණොත් මේ අති දැවන්ත ප්‍රාසාංගික අත්දැකීම විඳගන්න පුළුවන්.

සියලුම සංගීත රසවිඳින්න

පෙබරවාරි 29 වැනිදා  හවස 4 සිට අලුයම 1 වෙනකල් සිනමන් ලේක්සයිඩ් හෝටල් පාරිශ්‍රයේ තමයි මේ ප්‍රසංගය සංවිධානය වෙන්නේ. මෙහි දී Rock, Reggae, Funk, Soul, Hip-hop, Pop, Jazz, a RnB  ආදී සියලු සංගීත රසවිඳින්න විනෝද වෙන්න පුළුවන්.