2022 මැයි 08 වන ඉරිදා

අලුත්ම අභ්‍යවකාශ හෝටලේ

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 81

වොයේජර් ස්ටේෂන්, ලෙස අලුතෙන් නම් කරන ලද පුද්ගලයින් 400 දෙනෙකුට  අභ්‍යවකාශයේ නවාතැන් ගැනීමට හැකි නවතම හෝටලයක් 2027දී විවෘත කිරීමට සැලසුම් කර ඇත.

කැලිෆෝනියා සමාගමක් වන Gateway Foundation විසින් මුලින්ම Von Braun Station ලෙස හැඳින්වූ මෙම අනාගතවාදී නැවතුම පෘථිවිය වටා කක්ෂගත වන භ්‍රමණය වන රෝදයක් සෑදෙන ලෙස සෝපාන මගින් එකිනෙක සම්බන්ධ කරන ලද සුඛෝපභෝගී කාමර ආකෘති කිහිපයකින් සමන්විත වේ.

මේ සමඟ නිමවන්නට කටයුතු යොදා තිබූ යන අනෙක් හෝටලය වන පුද්ගලයන් 28 දෙනෙකුට නවාතැන් ගත හැකි පුරෝගාමී මධ්‍යස්ථානය, දැන් තව වසර තුනකින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00