2022 මැයි 08 වන ඉරිදා

දරුවන්ට විනකරන අද්භූත හෙපටයිටිස් රෝගයක්

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 82

මේ වනවිට නොදන්නා සම්භවයක් ඇති හෙපටයිටිස් රෝගයක් විවිධ රටවල ළමුන් අතර හඳුනාගෙන ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

මාසයක සිට අවුරුදු 16 අතර වයසේ ළමුන්, නොදන්නා සම්භවයක් ඇති මෙම හෙපටයිටිස් රෝගයෙන් වැඩිපුරම පීඩාවට පත් වූ අය බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. මේ වනවිට ලොව පුරා රෝගීන් 200 ක් පමණ සොයාගෙන ඇත. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ගැන දැඩි ලෙස සැලකිලිමත් වන්නේ මෙම හෙපටයිටිස් ඉතා හානිකර වන අතර, එම රෝගීන් සඳහා බොහෝවිට අක්මාව බද්ධ කිරීම අවශ්‍යව ඇති හෙයිනි. මේ රෝගයේ සම්භවය පිළිබඳ විවිධ අදහස් පළව ඇත.

සමහරු මෙය කොවිඩ් එන්නත් හේතුවෙන් ඇති වූ ප්‍රතිචාරයක් ලෙස දක්වති. තවත් අය මෙය ඇඩිනෝ වෛරස විශේෂයක විකෘති වීමක් ලෙස දක්වති.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00