2023 මාර්තු 26 වන ඉරිදා

අත ගැටුම

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 584

අත පාටියේ ගැටුම ලොකුවට ඇදිල යද්දි අත පාටියට ගේම දෙන කීප දෙනෙක් ගැන ඉදිරියේ ලොකු හෙළිදරව්වක් වෙන්නලු යන්නේ. පක්ෂය අත්ඇරලා ගිය උතුරුමැද, බස්නාහිර දෙන්නෙක් ගැන බවයි ආරංචි. එයාල ගහන ගේම් එක අත පාටියේ සංවිධායකයෝ කිහිප දෙනෙක් හෙළිදරව් කරන්නලු යන්නේ.

මොකද ඒ දෙන්නා පක්ෂයේ ඉහළට දැනුම් දීලා තියෙනව පක්ෂයෙන් ගිය අය ඔක්කොම අරන් එන්නම් ඒ දෙන්නට තනතුරු දෙන්න කියලා. ඒකට තවම ලොකු තැන එකඟවෙලා නෑ. හැබැයි අකැමැත්තකුත් නෑලු. මේක දන්න හින්ද පක්ෂයෙ ලොකු ලියන මහත්තයා මේ දවස්වල මග ඇරලලු ඉන්නේ. මේක දන්න සංවිධායක මහත්වරු ටිකක් මාධ්‍ය ඉස්සරහා සියල්ල වමාරන්න ප්ලෑන් කරාලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00