2022 ජනවාරි 08 වන සෙනසුරාදා

අස්කරන්න හේතුව

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 745

රාජ්‍ය ඇමැතිකමෙන් සුසිල්තුමා එළියට වැටුණු දවසෙම දහවල් උතුරෙ ඩගී ඇමැති තැන රටේ දෙවැනි මහත්තය මුණගැහෙන්න ආව...

ඇවිත් අල්ලාප සල්ලාපයෙ යෙදෙන ගමන් ආණ්ඩුව සහන පැකේජයක් දෙන්න ගත්ත තීන්දුව අගය කරන අතරෙ සුසිල්තුමාගෙ ඉවත් කිරීම ගැන දෙවැනි මහත්තයගෙ අදහස ගැනත් ඇහුවලු...

එතකොට සිනහවක් මුවට නංවාගත් දෙවැනි මහත්තය කිව්වෙ සුසිල් ගෝඨාභයගෙයි මගෙයි වෙනස තේරැම් ගන්න නැතුව ඇති.. ඒකයි එයාට ඔහොම වුණේ.. කියල

ඒ උත්තරේ අහල කල්පනාවට වැටුණු ඩගී ඇමැතිතුමා එකපාරටම කතාව වෙන පැත්තකට හැරෙව්ව.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00