2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

පවුල් පාලනයට එරෙහිව කඳවුරක් - හරීන් ප්‍රනාන්දු

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 31

I ගයාන් ගාල්ලගේ

වර්තමාන තත්ත්වයෙන් රට බේරා ගැනීමට නම් පවුල් පාලනය බිඳදැමීම සඳහා පක්ෂ විපක්ෂ සියලුදෙනා එක කඳවුරකට පැමිණිය යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා දේශයට පැවසීය.

ඉදිරි අනාගතයට හෝ මේ පවුල් දේශපාලනය නතර නොකළහොත් විශාල ඛේදවාචකයකට රට මුහුණ දෙන්න සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ වෙනුවෙන් රටේ වර්තමාන තරුණ පරම්පරාවට විශාල වගකීමක් ඇති බවත් වර්තමාන තරුණ පරපුර රැඩිකල් මැදකට පැමිණිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00