2022 ජුලි 31 වන ඉරිදා

පොහොට්ටුවේ තවත් හතරකට ඇමැති තනතුරු ?

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:03 383

දේශපාලන වාර්තාකරු l

ඉදිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පොහොට්ටුව නියෝජනය කරන තවත් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුට පමණ කැබිනට් අමාත්‍ය පදවි හිමිවනු ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, එස්.බී. දිසානායක, සී.බී. රත්නායක ජොන්ස්ටන් ප්‍රනනාන්දු සහ රෝහිත අෙබ්ගුණවර්ධන යන හිටපු අමාත්‍යවරුන් අතරින් සිව්දෙනකුට අමාත්‍ය පදවි හිමිවනු අැතැයි වාර්තාෙවයි. 

මේ අතර එජාපය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වන වජිර අබේවර්ධන මහතාට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය පදවිය හිමිවනු ඇතැයි ද නිල නොවන ආරංචි මාර්ග කියයි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01