2022 මැයි 08 වන ඉරිදා

හොඳම විසඳුම රජය ඉවත්වීම: ජනපති කියයි

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 541

දේශපාලන වාර්තාකරු l

උද්ගතව තිබෙන දේශපාලන අර්බුදයට තිබෙන හොඳම විසඳුම ආණ්ඩුව ඉල්ලා අස්වීම බව සිකුරාදා සවස පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. 

එහෙත් ජනාධිපතිවරයාගේ මෙම යෝජනාව සම්බන්ධව අදහස් දක්වා ඇති ඇතැම් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ප්‍රකාශකර ඇත්තේ තිබෙන ප්‍රශ්න විසදීමෙන් පසුව එබඳු තීරණයක් ගැනීම වඩාත් යෝග්‍ය බවය. ඒ අනුව සඳුදා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව තීරණයක් ගැනීමට ඉඩ ඇතැයි පුවත්පත මුද්‍රණයට යන අවස්ථාවේදී වාර්තා විය. ආණ්ඩුව ඉවත්වූ පසු මැතිසබයේ බහුතර විශ්වාසය දිනා ඇති පාර්ශ්වයකට ආණ්ඩුව පවත්වාගෙන යාමට ආරාධනය කිරීම තම අරමුණ බවද ජනාධිපතිවරයා පවසා ඇත.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01