2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

පුටුවක ඉන්දලා ඔළුවට ගහන ෆේස්බෝල් සෙල්ලම

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66

ෆේස්බෝල් කියන්නේ නිවසේදීත් කාර්යාලයේදීත් කම්මැලිකම නැතිකරන්න පුළුවන් නියම විනෝද ක්‍රීඩාවක්. කරන්න තියෙන දේ බොහොම සරලයි. අවශ්‍ය කරන දේත් බොහොම සරලයි.

අවශ්‍ය කරන්නේ හුළං පුරවපු බැලුමක් වගේ මෘදු බෝලයක්. කරන්න තියෙන්නේ එක් කෙනෙක්ව තෝරගෙන ඔහුව හෝ ඇයට පුටුවක මේසයක ඉන්දවලා අර හුළං පුරවපු බෝලයෙන් ඒ කෙනාගේ ඔළුවට පහර දීමයි. හැබැයි මේක කරන්න ඕනෙ අඩි දහයක්වත් දුරින් ඉඳලයි. වැඩිම වාර ගණනක් බෝලය ඔලුවේ පතිත කරවන කෙනා තමයි දිනන්නෙ. සරල වැඩක් වුණත් හොඳ විනෝදයක් මේ ක්‍රීඩාවෙන් ලබන්න පුළුවන් වේවි. කන්තෝරු කම්මැලිකමෙන් මිදෙන්න නම් මේක හොඳට ගැළපේවි. 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00