2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

ඉල්මහ

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 109

මේ ඉල්මහත් හරි සීතලයි
අඩුවක් නැහැ
සිතිවිලිවලත් කිසි
වෙනසක් නැහැ
හෙට හිරු නොනැග්ගත්
කම් නැහැ
මැණික නුඹට වැඩි
කෙනෙක් මට නැහැ....

මනෝ