2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

එකම කෙනා

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 181

කඳුල....
මං හරි ආදරෙයි උඹට....
කවදාවත්ම
මාව අතනොහරින
එකම කෙනා .........
උඹ!

රජිතා අබේසිංහ