2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

Presbyterian walk

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 102

දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකාවන්ගේ Presbyterian walk පසුගියදා පැවැත්වුණා. ප්‍රෙස්බිටීරියන් බාලිකාවන් සහ ආදි ශිෂ්‍යාවන්ගේ එකමුතුවෙන් ඇරඹි මෙම පාගමන පාසල් භූමියෙන් පටන්ගෙන දෙහිවල නගරය ඔස්සේ එස්.ද.එස්. ජයසිංහ ක්‍රීඩාංගණයට ආවා.

පාසල් බාලිකාවන්ගේ නැටුම් ගැයුම් වැයුම් එක්ක ඉතා සතුටින් ගෙවුණු ඒ දවස අවසානයේ අපූරු මතකයන් ගොන්නක් එකතු කරගෙන ප්‍රෙස්බිටීරියන් බාලිකාවන් සතුටින් නික්ම ගියා.
මෙවර හදසර event of the week වෙන්වන්නේ ප්‍රෙස්බිටීරියන් පා ගමනටයි.


I Romesh silva