2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

සිඳුගේ උපන් දිනය

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

මෙරට සුවහසක් කුඩා දරු දැරියන් ඇතුළු ප්‍රේක්‍ෂකයින්ගේ ඉමහත් ජනාදරයට පත් ‘සිඳු ටෙලි නාට්‍යයේ ‘සිඳු ගේ චරිතයට පණ පොවන නෙත්ම අකාශ්මිත සිය 11 වැනි උපන් දිනය පසුගියදා සමරනු ලැබුවා. නෙත්ම එක්ක එකට ‘සිඳු ටෙලි නාට්‍යයේ රඟපාන අයියලා අක්කලා ගොඩක් මේ පුංචි උපන්දින සාදයට ඇවිල්ලා හිටියා. අද අපේ event of the week පිටුව වෙන්වන්නේ සිඳු ගේ Birthday එක වෙනුවෙනි.

I Romesh Dhanushka Silva