2018 ජුනි 16 වන සෙනසුරාදා

The Auto Vision Motor Show 2018

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

‘'රථ ගාය’ තියෙන ඔයාලා වෙනුවෙන්ම සංවිධානය කරපු  ‘Auto Vision Motor Show 2018’ ප්‍රදර්ශනය පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. ඉංග්‍රීසි යටත් විජිත සමයේදී  මෙරට භාවිතා කළ ඉපැරැණි මෝටර් රථ සහ යතුරුපැදි  මෙන්ම වර්තමානයේ  විවිධ රටවල නිෂ්පාදනය කෙරෙන අති සුඛෝපභෝගී රථවාහනද මෙහි ප්‍රදර්ශනය කෙරුණා. බලන්න ඔයාගේ ප්‍රියතම මෝටර් රථයත් මෙහි තිබේද කියා...

I Romesh Dhanushka Silva