2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 112

මම 
රුදුරු 
ඉඩෝරය 
ගෙවා 
පැමිණි 
මහ 
වැස්ස.....

නුඹ 
ඒ 
වැස්ස 
ඉල්ලා 
හීල්ලුව 
ඉපල් 
ගස....

මල් 
පල 
ළදලු 
ලැබ 
මහ 
ගසක් 
වී...


අද 
අහසට 
පෙම් 
කරන 

I saara