2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

Thomians vehicle parade

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

Battle of the blues කිව්වම ඉතින් රටම දන්න Big Match එකක්නේ. 139 වැනි වරටත් පැවැත්වූ රාජකීය - ශාන්ත තෝමස් විදුහල් අතර මහා   ක්‍රිකට් තරගය වෙනුවෙන් ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සංවිධානය කළ vehicle parade එක පසුගියදා පැවැත්වුණා.

පාසැලේ ඉගෙනුම ලබන සිසුන් මෙන්ම ආදී තෝමසුවන් විශාල පිරිසක් ද මේ සඳහා සහභාගී වූයේ තමන්ගේ මෝටර් රථ පාසැල් වර්ණයෙන් ඉතා අලංකාර ලෙස වර්ණවත් කර ගනිමිනි. අද අපේ event of the week පිටුවත් වර්ණවත් වන්නේ Thomians vehicle parade එක වෙනුවෙනි.

► Romesh Dhanushaka Silva