2020 ජනවාරි 18 වන සෙනසුරාදා

එකගෙයි සොකරි මංගල්ලේ

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 148

ජැක්සන් ඇන්තනී නිර්මාණය කළ අලුත්ම සිනමා කෘතිය එක ගෙයි සොකරි චිත්‍රපටයේ ගීත ජනගත කිරීම පසුගියදා (08) වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියම් හිදී සිදුවිය. සොකරි කවි සහ ගීත ඇතුළත් එක ගෙයි සොකරි සින්දු පොත එළිදැක්වීම ද සිදුවූ අතර රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන් සහ ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයේ දසුන් දේශයේ කැමරාවට අසු වූ අයුරු.



 සේයාරු - සුමුදු හේවාපතිරණ