2019 ජුනි 15 වන සෙනසුරාදා

Profood Propack Ag-Biz 2019

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 19

ශ්‍රී ලංකා සැකසූ ආහාර නිෂ්පාදකයින්ගේ සංගමය සහ ලංකා එක්ෂිබිෂන් ඇන්ඩ් කොන්ෆෙරෙන්ස් සර්විස් ආයතනය (LECS) එක්ව වාර්ෂිකව සංවිධානය කරන මෙරට දැවැන්තම ආහාර, කෘෂිකාර්මික සහ ඇසුරුම්කරන    ප්‍රදර්ශනය වන    Profood Propack & Ag-Biz 2019 ප්‍රදර්ශනය නිල වශයෙන් එළිදැක්වීම සහ 2018 ප්‍රදර්ශනයෙහි විශිෂ්ඨතම ප්‍රදර්ශන කුටි සඳහා සම්මාන පිදීමේ උත්සවය කොළඹදී පසුගියදා පැවැත්වුණා. අද අපේ event of the week පිටුව වෙන්වන්නේ ඒ වෙනුවෙනි.

I Romesh Dhnaushka Silva